Thursday, October 25, 2018

ඔයා රෑ පුරාවටම
අරන් ආපු හීන
මගෙ හිතට පණ පොවනවා..
පුංචි මල් තුහින
හිත අවතැන් කරනව
මගේ වෙලා
මගෙ ලගට වෙලා
සිත පතුලෙම
තැවරූ ආදරය
ජීවිතය ජීවත් කරවනවා
ආදරයකට පුලුවන්
ජීවිතය හදන්න වගේම මකන්නත්.
හෙට ගැන පැතුම් නෑ මට
ඒත් මගෙ හිතට දුකක්
නොදෙන බව විශ්වාසයි...
Nishantha Sri Creations